Monday, June 21, 2010

ගීත සාහිත්‍යය රසවිඳිමු....

ඔන්න ඉතින් හා හා පුරා කියලා බ්ලොග් එක ඇතුලේ මාත් අළුත් වැඩක් පටන් ගන්නයි යන්නේ.....මෙතනදි මං උත්සාහ කරන්නේ ලංකාවේ රසිකයින්ට කාලෙකින් නෑසුනු ලස්සන ගීත අරගෙන, ඒ ගීත ගැන මගේ විචාරය ඉදිරිපත් කරන්න..මං  දන්නෙ නෑ මේ විචාර කොයිතරම් දුරට පද්‍ය රචකයාගේ අදහස් එක්ක ගැලපේවිද කියලා...මේක සම්පූර්ණයෙන්ම මගේ අදහස විතරයි....ඒවගේම ඒ ගීත බාගත කරගන්න ලින්ක් එකකුත් මං දාන්නම්....හැමෝම මාත් එක්ක මේ වැඩේට එකතුවෙලා මාත් එක්ක අදහස් බෙදා හදා ගනී කියලා මං හිතනවා.......

2 comments:

  1. නියම අදහසක් මචං.මමත් full help එක දෙන්නම්.

    ReplyDelete
  2. එලකිරි අරා......අනිවා.....help එක අත්‍යවශ්‍යයි...

    ReplyDelete

ඔබට මොනවද හිතෙන්නේ.....?