Tuesday, June 22, 2010

මතකය

සිහින අසපුව
නිදන නොනිදන නෙතු අතර...
සුවඳක්ව දැව‍ටුනු
එකම සිහිනය....
නෙතු අද්දරින් 
ඉරිතැලුණු...
කඳුලක් වුවත් පෙර දිනයේ....
හැමදාම නුඹ ඉන්නේ
මතක ඉම කඳුලක්ව....
-පසන් අකලංක පතිරණ

2 comments:

  1. හැමදේම ඈත් උනත් මතකය ඈත් කරන්න බෑ අපේ හිතින් කවදාවතම

    ReplyDelete
  2. 100% ඇත්ත මචං....වැදූ අම්මයි පළමු ආදරයයි...අමතක කරන්න බෑ කියලා කට්ටිය කියන්නේ කට කහනවට නෙවෙයි නේ.....නේද,,,?

    ReplyDelete

ඔබට මොනවද හිතෙන්නේ.....?