Monday, June 21, 2010

නික්ම යන නුඹට....

කල්යල් බලා ගොඩ වැදුනෙමි.,
ජීවිතේ දිගු නවාතැන්පොළට....
මං ලකුණු පෑ....,
ඔබේ හද ඉසිවර අසපුවට.....
බොහෝ දුර ගියෙමි.,
ආපසු හැරී බැලුවෙමි, නොසිතුවෙමි හීනෙකුදු...
නුඹ නික්ම ගිහින්......
මහද බිහි දොරකඩින්....
තනිව නොව..,
මට දුන්නු සිනාසර වරුසාවද අරගෙන.......
-පසන් අකලංක පතිරණ


1 comment:

ඔබට මොනවද හිතෙන්නේ.....?